Sunday, May 2, 2010

අපි ඉතිං වෙන්ව යමු
අපි අතින් ගිලී ගිය සියළු දේ අතීතෙට පවරලා

2 comments:

  1. අතීතය කියන්නෙත් අපේ ජීවිතයේම එක කොටසක්.අතීතයත් අපේ වර්ථමානය එක්කම අනාගතය වෙනකම්ම යනවා නේද ?

    ReplyDelete
  2. දිල්.......
    ඔයාට කතා කරන්න බැරුවම ගියා බං.සොරි.
    උඹ හරි.ඒක ජීවිතයේම කොටසක් තමයි.ඒත් ඒ අතීතය දිහා ආපස්සට හැරිල බලල සැනසෙන්න පුළුවන් කීයෙන් කීදෙනාටද.වෙන්නෙම කරපු මෝඩකම් ගැන අපි තැවෙන එක.
    කොහොම උනත් අතීතය හරිම ලස්සනයි. අපි ආසයි අපේ අතීතෙට යන්න.අපි ඇසුරුකළ ...කතාබහකළ...ඇවිද ගිය.
    ...හැම දෙයක්ම ,හැම කෙනෙක්ම....!! ඒත් දැන් හුගාක්දේවල් වෙනස්වෙලා.අතීතෙට හැම දෙයක්ම පවරල කාලය කොච්චර ඉක්මන්ට ගෙවිල ගිහිල්ලද.......
    ඇත්ත.. අනාගතය වෙනකම්ම යනව තමයි.ඒත් හිතන්න ...එහෙම නොවෙනවනම්,කොච්චර හොදද කියල.(අතීතයෙ තියෙන අවුලත් ඕකම තමයි. )
    ගුරු ගීතය මතකයි නේද "තමාට වැදගත් වූ තැන්වලදි පා සටහන් සදාකාලිකවම තබා යාමට මිනිසාට බැරි ඇයි ?"

    ReplyDelete


Blog Archive