සෙවනැලි

ඇවිද ගිය සසර මග ඉතිරිවු සොදුරු මතකයන්ද වෙදනාබර සැමරුම්ද අපමනයි..... හමුවි සිනාසි වෙන්වි ගිය බොහොදෙනා ජිවිතයෙ කිසිදිනක යලි හමු නොවුනත් සමහරුන් ඉතිරිකර ගිය මතකයන් සදා අනුස්මරනියයි.... විටෙක හුදකලාවද,සො සුසුම්ද.. අප හදවත් තුල ගිමන් හෙලද්දි... අතිත සොදුරු මතකයන් තුල අපි සිනාසෙමු...!!!

Monday, March 29, 2010

Hello...lionel richie

Posted by සෙවනැලි at Monday, March 29, 2010 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)

Pages

  • Home
  • මිටියාවත
  • photoජෙනික්

Blog Archive

  • Mar 19 (3)
  • Mar 23 (1)
  • Mar 24 (2)
  • Mar 29 (1)
  • Apr 01 (1)
  • May 02 (2)
  • May 14 (1)
  • Jul 16 (1)
  • Jul 19 (1)

About Me

My photo
සෙවනැලි
View my complete profile

ආදරය හා මිත්‍රත්වය෴

ප්‍රේමය,ආදරය කියන්නෙ හරිම ලෞකික දෙයක්, ඇලෙන සුළුයි.එහි ප්‍රධාන යොමුව තිබෙන්නෙ අත්කර ගැනීමේ ..හිමකර ගැනීමේ දිශාවටයි.මිත්‍රත්වය කියන්නෙ ඊට ටිකක් උසස් දෙයක්. ආදරයට අත්තටු තියෙනවා.නිකම්ම පිහාටු නෙමෙයි, ගිරවකුගෙ පියාපත් වගේ.ඔබ දන්නවා ගිරවා පියාසර කරන හැටි.එක ගසකින් තවත් ගසකට,නැත්නම් එක උයනකින් තවත් උයනකට. එහෙම නැතුව තාරකා දෙසට පියාසර කරන්නෑ.ඒ අය පියාඹන්න එතරම් දක්ශයො එහෙම නෙවෙයි.
මිත්‍රත්වයේ වටිනාකම ටිකක් උසස්,මොකද මිත්‍රත්වයට කොහොමටත් ගුරුත්වාකර්ශනයක් නෑ.ඒකට තියෙන්නේ ඉහලට ඇති විකර්ශනයක්.මිතුරුභාවය ටිකක් මුහුදු ලිහිණියා වගේ.වලා තුළින් සැරිසරමින් ඉහල නගිනවා.
මිත්‍රත්වයේ තවත් වැදගත් ගුනයක් තමයි අවධානයෙන් යුතු සවන් දීම. ඇතැම් විට ඇස පිය ගසන්නැතුව ඉතාම සාවධානව අසා සිටීම. මේක හැම කෙනෙකුටම හොඳින් කරන්න අමාරුයි.අසන්නා තුළ පවසන්නා කෙරෙහි සැබෑ මිත්‍රත්වයක්, ගෞරවයක් නැතිනම් ඒ අවධානයෙන් යුතු සවන්දීම කරන්න අසීරුයි.

ජීවිතයට ඉඩ දෙන්න(osho සංවාද)
ජෝ සෙනෙවිරත්න

පොතක පිටුවක්෴

තමාට වැදගත් වූ තැන්වලදි පා සටහන් සදාකාලිකවම තබා යාමට මිනිසාට බැරි ඇයි ? දුයිසෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩිපාර සොයාගන්නට හැකිනම්,ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය.ඒ අඩිපාර සියලුම මාර්ග හා මාවත් වලට වඩා මට අගනේය.මා යළි ජීවිතයට ගෙනැවිත්,මට අලුත් විශ්වාසයක් දී අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා....එදා පෑවූ ඉරටත් එදා පැවැති කාලගුනයටත් ..................

ගුරු ගීතය.

ගුරු ගීතය෴

ඔව්,ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි
එහෙත් වසන්තය එනවා සත්තයි.

විප්ලවීය සුළි සුළග

සයුරු වෙරළේ සිටින විට ඔබ
සිටීනම් එහි රැකවරනයට ඔබ
බලාගන්නට සැදී පැහැදී.. ....
තියුණු තෙළි තුඩ දනී නම් ඔබ
දැක ගන්නට මුහුදු රැකවලා යැයි.
මහ රළ බිදෙන හෙන හඩ සහ
ගුගුරුවා නැගෙන ගිනි කද සමගින්
දෙනෙත් හැරි උරගයාත්
ආපසු ඇදගත් උන්ගේ සතර පාත්
නිල් පැහැ ජලයේ
පාශාන නෙත් සමග.......
-නිකොලාස් ගියුලේන්-

My dear........

Oh ! my beautiful beloved,
best & brightest,come away.
rose leaves,when the rose
is dead,are heaped on the
beloved's bed.let me be crushed
to juice under your soft body.
your passion vibrates in my
memory and makes me a
slave of your passion. help
me to live or ...die

Followers


Awesome Inc. theme. Powered by Blogger.